Menu

Tutor Request Form

For my hometown tutors only

For my state \ province tutors only

For my home country tutors only

For all tutors

Tutor Help Request

Tutor Profile

Daluguma Tutor Theja Nanayakkara
Private Tutor, Daluguma, Sri Lanka
tutor profile

Tutor Onlineonline > eight weeks ago

  • 1. English

Teaching For
beginners, intermediate learners, advanced students, elementary school children, middle school children, high school students, undergraduates, adults

Preparation For
school, university / college, competitions, study abroad

Tutor Comment

ඉංග්‍රීසි මාධ්‍යයෙන් (Cambridge Examinations) බාල අංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය හැදැරූ ඉතා ඉහළ දැනුමකින් හෙබි මනෝවිද්‍යා උපදේශිකාවක්ද වන දැනට අවසන් වසරේ නීති උපාධිය හදාරන (London LLB) ගුරුවරියක් මෙහේවන ඉංග්‍රීසි පංතිය



Theja Nanayakkara 0770081616 (Kiribathgoda)



වයස පරතරයකින් තොරව නිවසේ සිට ඔබට පහසු වෙලාවක ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉතා ඉහළ පෞර්ෂයක් ඇති කරගන්න



• ව්‍යාපාරික ඔබට

• දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට (London and Local)

• දේශපාලකයන්ට

• දේශීය සහ විදේශීය විධායක නිලධාරීන්ට

• ගුරුවරුන්ට

• ගෘහණියන්ට

• බාල අංශයේ සිට සාමාන්‍ය පෙළ දක්වා ලමුන්ට (English medium and Sinhala medium)

• දේශීය හා විදේශීය රැකියා නියුතු ඔබට

Help With
homework, difficult question, translation, essay

Private Tutor In Daluguma, Sri Lanka

Daluguma tutor279/B, old kandy road dalugama kelaniya, Daluguma, Gampaha state, Sri Lanka


  • Email theja.nanayakkara30@gmail.com
  • Phone 0770081616
  • Skype live:.cid.4ae324585f4430bd

University / College
Liverpool John Moores University

Educational Background

Final year university student following LAW LLB HONS

Tutoring Experience

2 years of experience (online classes)